ලුලූට පවුල් දෙකක්
About this book
ලුලූට පවුල් දෙකක්
මගේ අම්මගේ නම වෙරොනික්.
වයස විසිහයයි. අම්මාගේ වයස හදාගන්න එක හරි ලේසියි මගේ වයස දහයයි. මාව අම්මාට හම්බවෙලා තියෙන්නේ අම්මට වයස දහසයේදී. පුංචි කාලෙදිම අම්මා අනාථ දරුවෙක් වෙලා. ඊට පස්සේ හැදිලා වැඩිලා තියෙන්නේ, මං වගේ දරුකමට හදාගත්ත පවුලක. ඒ කියන්නේ අම්මා දන්නවා මං ඉන්න තත්ත්වේ!
Details
ISBN
9786245546039
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review