Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ලූනාගේ උරුමය

ලූනාගේ උරුමය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

1997 දෙසැම්බර් 10 වන දින ජූලියා බටර්ෆ්ලයි හිල්, කඳුමුදුනක පිහිටි ලූනා යැයි නම් තබන ලද වසර දහස් ගණනක් ඉපැරණි රෙඩ්වුඩ් ගසට නැගුණේ සති දෙක තුනකින් නිමාවට පත්වේ යැයි සිතූ ගස්ලැගුමක නිරත වීමට ය. ලූනා ආරක්ෂා කරගැනීම ඇගේ ඒකායන අරමුණ විය. නමුත් ඇය පවා නොසිතූ ලෙස ගස්ලැගුම වසර දෙකකට වැඩි කාලයක්, එනම් දවස් 738 ක් දක්වා ඇදී ගියේ ය. දැඩි හිම පතනයන්, සුළි සුළං, චණ්ඩ එල්නිනෝ වර්ෂාපතනයන් හා කැලෑ එළිකිරීමේ නිරත ධනපති සමාගම්වල බලයට ඇගේ දිරිය සිඳිනු නොහැකි විය.

මේ ඇගේ ඇදහිය නොහැකි සත්‍ය කතාවයි.

ISBN
9786246881047
පිටු ගණන (Pages)
254
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලූනාගේ උරුමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.