Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මා - චූලාභය ශාන්ත කුමාර හේරත්

මා - චූලාභය ශාන්ත කුමාර හේරත් ස්වර්ණ පුස්තක සම්මාන 2019

About this book
ජීවිතය මහ පුදුමාකාර දෙයකි.සැලසුම් කාලසටහන් කිසිවක් එයට අදාළ නොවේ.සියල්ල තීරණය කරනු ලබන්නේ එ මොහොත විසිනි.අවසන ශේෂ වනුයේ කලකිරිම් හා පසුතැවීම් පමණි.ඒවාටද නිශ්චිත හේතු කාරණා නොමැත.හේතු සොයන්නට යෑම ද නිශ්ඵලය.ජීවිතය නිදහසේ ගලා යන්නට ඉඩ දිය යුතුය.එය කාන්තාර මෙන්ම කෙම්බිම් පසුකරමින් නන්නාදුනන අන්තයක් සොයා සෙමින් ගලා බසිනු ඇත.එ අන්තය සුඛාන්තයක් ද ඛේදාන්තයක් ද යන්න තීරණය කරනු ලබන්නේ ද එ මොහොත විසින්ය.
ISBN
9789556777857
පිටු ගණන (Pages)
355
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ලස්සන යි
    ලස්සන පොතක් .අවසානය වෙනකම් උනේ මොකක්ද කියලා හිතා ගන්න බැ .කුතුහලය පිරි කියවපු හොඳම පොතක්.
    Harshi ·
Write a review
Write a review

You're reviewing: මා - චූලාභය ශාන්ත කුමාර හේරත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.