ම' සිත් හසර එක්තරා නුහුරුවක
About this book
මේ, බෝසා සහ යෝගට් වෙළෙන්දකු වන මෙව්ලුත් කරතස්ගේ ජීවිතයේ සහ දවල් සිහිනවග කතාන්දරයයි. 1957 දී, ආසියාවේ බටහිර ඉවුරේ, මධ්‍යම ඇනටෝලියාවේ, සිනිඳු මීදුම් සහිත විලකට ඉහළින් පිහිටා ඇති දිළිඳු ගමක උපන් ඔහු, වයස අවුරුදු දොළහේදී ඉස්තාන්බුල් නගරයට පැමිණ, සිය ජීවිතයේ ඉතිරි කාලය පුරා ලෝකයේ අගනුවර වු එහි ජීවත් විය විසිපස් හැවිරිදි වියේදී පෙරළා තමා උපන් පළාතට ගිය ඔහු එහිදී ගැමි කෙල්ලක සමග රහසින් පැන ආවේය. එය ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය නිර්ණය කළ තරමක් අරුම ක්‍රියාවක් විය. ඈ සමඟ යළිත් ඉස්තාන්බුල්වලට විත් විවාහ වු ඔහුට දියණියන් දෙදෙනකු ලැබිණි. ඔහු වීදියේ යෝගට් අයිස්ක්‍රීම් සහ බත් විකුණමින්ද භෝජනාගාර සේවකයෙකු ලෙස රැකියාව කරමින්ද නැවතීමක් නැතිව කුලී වැඩ ගණනාවක නියැලුණේය. එහෙත් සෑම සැන්දෑවකම නොවරදවාම ඔහු බෝසා විකුණමින් සහ අරුම සිහින දකිමින් ඉස්තාන්බුල්වල වීදි පුරා සැරිසැරුවේය.
Details
ISBN
9786245087181
පිටු ගණන (Pages)
857
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review