මධුර මන්තර ස්වර්ණ පුස්තක සම්මාන 2021
About this book
ඔවුහු නෛහසේ දිව මතුර
ලුහුබැඳ ගියහ.
ගර්හාවේ කිණිසි තුඩ
පසුපස හඹා එද්දී
ගමන අත් නො හළහ.
දයාවද, ආදරය, කරුණාව හා
ළතෙත් බවද
සංගායනා කරන්නා වූ
දිව මතුර අසන්නට යන මග සම්මුඛ වු
නිල් දිය දහරා ද
විටෙ රළු විය, රළු පරළු විය
කපුරු මල් කිණිසි තුඩගින්
සිඳ බිඳ ලූවද
පුසඹ එලෙසින්ම ශේෂ විය.
ඔවුහු මං සලකුණු නොතිබුණු මගක
මං සලකුණු තබා ගියහ.
Details
ISBN
9789551470616
පිටු ගණන (Pages)
440
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review