මගේ කුලුඳුල් පෙම්වතිය
වෙනත් මුද්රණ සහ ප්රකාශන (Available Editions & Formats)
About this book
දැන් මට ජීවත් වෙනවා නම් එය හැක්කේ ප්රේමය වෙනුවෙන්ම පමණි.ඇය මගේ ප්රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුලුවන.එසේ නොවන්නේ නම් මියැදීම හැර තවත් විකල්පයක් ඇතැයි මට දැන් නොසිතෙයි.ජීවිතය සමානයි ප්රේමය - වැඩි කිරිම අනාගතය නම්, බෙදීම, කලකිරිමෙන් අඩු කිරිම මරණය ලෙස සමීකරණය වි සිටිමි. මේ සංසාරේ අද ඉන්නවා නම් ඒ ගැන හිතමින් භවයෙන් භවය සසර සැරි සරමින් හීන එකතු කිරීමට මට පුළුවන.ඒත් මේ හීන එකතු කිරීමේ සෙල්ලම සැබෑ නොවන්නේ නම් මගේ ජීවිතය නතර වන්නේ කොතැනදැයි සිතන හැම විටකම ඉරණම තීරණය කිරිමේ මගේ ජීවිත අයිතිය ඇයට සින්නක්කර පැවරී ඇතැයි සිතමි.බුක්ති විදීමට මට ජීවිතයක් නැත්තම් සින්නක්කරව ඇයට ඔප්පුව පවරා දීමට පුළුවන.
(උපුල් ශාන්ත සන්නස්ගල)
Details
ISBN
9789558570340
පිටු ගණන (Pages)
354
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review