Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මගේ මාමා ගේ සිහිනය

මගේ මාමා ගේ සිහිනය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

වර්ෂ 1859හි දී ඩොස්ටොයෙවුස්කි ලියා පළ කළ My Uncle's Dream නමැති මෙම කෙටි නවකතාව මුල් වරට Russian World සඟරාවෙහි පළ විය. ඔහු ගේ බොහෝ නිර්මාණවල දී හමු වන සංකීර්ණ, දාර්ශනික මතවාද හා ගැඹුරු මානසික විග්‍රහයන් ගෙන් මිදුණු මෙම නිර්මාණය, සැහැල්ලු උපහාසාත්මක කථාන්තරයක් පාදක කොට ගනියි...

මතුපිටින් දැක්වෙන හාස්‍යය හා උපහාසය ඉක්මවා යන චරිත ස්වභාවයක් ඇති සිටුවරයා ගේ චරිතය, සර්වෙන්ටීස් නිර්මාණය කළ දොංකිහෝටේ චරිතය හා සැසඳිය හැකි ය. සිහින ලෝකය හා යථාර්ථ ලෝකය අතර අතරමං වන වියපත් මිනිසකු ගේ චිත්ත ස්වභාවය මෙන් ම, ප්‍රදේශීය රුසියානු මැදපන්තියේ ජනයා ගේ වටිනාකම් පිළිබඳ යම් වැටහීමක් ද මේ නිර්මාණය ඔස්සේ ලැබිය හැකි ය.

ISBN
9786246881276
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
මගේ මාමා ගේ සිහිනය
This book මගේ මාමා ගේ සිහිනය ෆියදෝර් ඩොස්ටොයෙවුස්කි
රු. 1,020.00 රු. 1,200.00
නිවටයා ෆියදෝර් ඩොස්ටොයෙවුස්කි
රු. 2,762.50 රු. 3,250.00
2 books selected
රු. 3,782.50 රු. 4,450.00
Save රු. 667.50 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මගේ මාමා ගේ සිහිනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.