Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මගේ සරසවි - ස්වයං චරිතාපදානය 3

මගේ සරසවි - ස්වයං චරිතාපදානය 3 Hard Bind

About this book

සෝවියට් සාහිත්‍යයේ ආරම්භකයා ලෙස ගැනෙන මක්සිම් ගෝර්කි (1868-1936) මේ කතාව ලියුවේ 1914 දී ය. ඔහු තම ජීවිතය ගැනත්, අසීරු ගැටවර කාලය ගැනත් විස්තර කරයි.

කුඩාකල දී ම දෙමාපියන් නැතිව ගියෙන් අලෝෂා පෙෂ්කෝව්ට 'පිට මිනිසුන් අතර ජීවත් වීමට සිදු විය. සපත්තු වෙළෙඳ හලෙක ඔහු ආවතේව කරුවකු ලෙස වැඩ කරයි. නෑ ගෙදරක ඔහු සැලැසුම් ඇඳීමට' ඉගෙන ගන්නේ නින්දා අපහාසවලට භාජන වෙමිනි. වොල්ගා ගංගා තරණ නැවක පිඟන් සෝදන්නකු ලෙස ද, දේවරූප අඳින වැඩපොළක ද සේවය කරයි.

පැරැණි සාර් රුසියාවේ ජනතාව ඉතා බර වැඩ කරමින්, දුගී දුකට වැටී සිටින සැටි පෙෂ්කෝව් හැම තැන ම දකී. මේ නිර්දය ජීවිතය නිසා දහහතර හැවරිදි ගැටවරයා මුග්ධ සහ නපුරු මිනිසුන් මුණ ගැසුණා පමණක් නොව, දීප්තිමත් හැඟීම් සහ පවිත්‍ර චින්තන සහිත යහපත් මිනිසුන් ද මුණ ගැසෙයි. පරිසරය නැරැඹීමටත්, එයට ඇලුම් කිරීමටත්, පොත් සහ දැනීම අගය කිරීමටත් උගන්වන ඔවුහු ඉගෙන ගැනීමට ඔහුගේ ඇති ආසාව පුබුදුවාලූහ.

මක්සිම් ගෝර්කිගේ චරිත කතාව කොටස් තුනකින් යුක්ත ය. 'මගේ සරසවි’ මේ තුන් ඈඳුතු කතාවේ තෙවැන්න ය. 'ළමාවිය', 'මිනිසුන් අතර' සහ 'මගේ සරසවි’ යන නම්වලින් එය සිංහලෙන් පළ වෙයි.

ISBN
9786245937288
පිටු ගණන (Pages)
204
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මගේ සරසවි - ස්වයං චරිතාපදානය 3

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.