Magnolia වින්ටේජ් සුන්දරිය
About this book
කෙතරම් කැඩුනද බිඳුනද සෑම හදවතක්ම තිබුනාටත් වඩා ලස්සනටම ගොඩනැගිය හැකි බව වගකීමෙන් කියමි. බිඳුණු හදවත් ළග පමණක් ඇති ඒ අසීමිත ආදරය සහ සංවේදී මනුෂ්‍යත්වය තුළින්ම නැවතත් ආදරණීයව තිබුණාටත් වඩා ලස්සනට ගොඩනගාගතහැකි බව දන්නේ සීමිත මිනිසුන් පිරිසක් පමණි. ඉතින් පිපෙන්න එවන් ආදරණීය වින්ටේජ් හදවතක් තුළ මැග්නෝලියා මලක් වී ආදරයෙන්...
Details
ISBN
9786249228405
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review