Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / මහී

මහී

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"මම හිතුවෙ මට ගුටි කන්න වෙයි කියල ඔයා මගේ ඇත්ත දැනගන්න දවසට."

"ඔයාගෙ පරණ කෙල්ලො එක්ක මට ඉරිසියයි..." මම කිවුවේ අඩන ගමන්. ශේ ඒකට නම් මාව තද කරලා එයාගෙ ඇඟට හිර කළා.

"ඌයි..."

"ඉරිසියා වෙන්න දෙයක් නෑ. ආයෙ මම ගෑනු එක්ක ලගින්න යන්නෙ නෑ."

"පොරොන්දු වෙනවද?"

අනේ මෝඩ මං! එහෙම පොරොන්දු ගන්න එක මෝඩකමක් වෙන්න ඇති. ඒ වුණාත් මට එහෙම පොරොන්දුවක් ඕන. ඒ මගෙම හිත හදා ගන්න මට ඕන නිසා.

පොරොන්දු වෙන්නම් මහී. හැබැයි මට ඔයාව නම් ඕන. වෙන ගෑනු එක්ක නිදාගන්න යන්නෑ.

"මාව ඕන..?"

ISBN
9786242122007
පිටු ගණන (Pages)
278
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මහී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.