මල්ඟුඩියේ රාමන්
නීතිඥයාගේ කපටිකම්වලට එක එල්ලේම ගොදුරු වන නාම පුවරු සිත්තරා රාමන්, ඉමිටේෂන් වළලු වෙළෙන්දා විසින් ක්‍රමානුකූලව ගසා කනු ලබන්නේ හොඳ හිතද පවත්වා ගනිමිනි. ඔහුගේ දක්‍ෂකම් වලින් ප්‍රයෝජනය ලබා ගන්නා තරුණ උපත් පාලන කටයුතු නිලධාරියා, ආගමික සංවිධානයක් විසින් ඒ සේවයටම යොමු කරන ලදුව තමා විසින්ම ජීවිතයේ වින්දනාත්මක කොටසින් ඈත් වීම හේතුකොට ගෙන තරුණ චිත්‍ර ශිල්පියා තුළ නැගී ආ ප්‍රේමය ගෞරවාන්විතව ප්‍රතික්ෂේප කරයි. ඔහු වෙනුවෙන්ම කැපවුණු නැන්දණියගේ ආගමික භක්තියට ඉඩ සලසා ඔහු යන්නේ මුල් අවස්ථාවේ පටන් තමා හා එකට කා බී, සමාන අදහස් බෙදා හදාගත්, නාමපුවරු රහිත ආපන ශාලාවේ මිතුරන් වෙතටය.
හැම චරිතයක් වෙතටම නාරායන් තම පෑන යොමු කරන්නේ උපහාසය කලතවා ගත් නව නළු රසයෙන් කුමන හෝ රසයක්ද සමඟයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.