Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ - 6

මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ - 6

About this book

මේ ෆෙලිසිටි රිවර්ස් හා ඇගේ මිතුරියන් මැලෝරි ටවර්ස් බාලිකාවේ ඉගෙන ගන්නා අවසන් වාරය යි. අනෙක් හැම වාරයක් සේ ම, මේ අවසන් වාරය ද ඔවුන්ට පොතේ පතේ අධ්‍යාපනයට අමතර ව ජීවිතයට පාඩම් කියා දෙන රසවත් හා විනෝදවත් අත්දැකීම්වලින් පිරුණකි.

පාසල් යන වයසෙහි පසු වන ළමයින් සඳහා කියවීමට ඉතා සුදුසු ම ළමා පොත් පෙළක් ලෙස සැලකෙන මැලෝර් ටවර්ස් කතා මාලාව, කියවීමේ රසාස්වාදයට අමතර ව ළමා චරිත සංවර්ධනය කිරීමට අවශ්‍ය ගුණාංග වර්ධනය කරනු සඳහා පිටුබලයක් සපයන්නක් වශයෙන් ද අධ්‍යාපනවේදීන්ගේ සම්භාවනාවට ලක් වී ඇත.

මැලෝරි ටවර්ස් බාලිකාව වටා ලියවුණු මුළු කතා මාලාව ම, මුල සිට අග තෙක් සිංහල බසින් කියවා රසවිඳීමේ හැකියාව දැන් අපගේ පාඨකයන්ට ද ලැබී ඇත.

Details
ISBN
9786246722210
පිටු ගණන (Pages)
254
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ - 6

Reviews are published once a member of our team has read them.