මමත්වතා

Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
mamathwatha-isuru-chamara-somaweera-vidarshana-publishers

මිත්‍රයා, රැගෙන යන්න මා කොහේ හෝ නොදන්නා පෙදෙසකට
අතීත ගල් ගුහාවකට මිනිසුන් කිහිප දෙනෙක් ගල් පතුරු උල් කර බයිසන් ගවයන් අඳින
නැතහොත් පිටාර ගිය කහ ගඟ දෙපස නගුලෙන් හාන මිනිසුන් අතරට
රැගෙන යන්න මා
මස් පලහා කා  ගිනිගොඩක් බෝ කර ඒ වටා නටන මිනිස් පොදියක් මැදට
වෙහෙසයි මට
බිඳින්න මේ ඒකාකාරී දවස්

බිඳිමින් සිටී ඒ අය දෛනිකත්වය
අරුණෝදයට පෙර තදාන්දකාර ගුළියට තද නින්දක සිහින අතරට ඈත අතීතයට
විටින් විට අප මිනිස් ශිෂ්ටාචාරය ලද යුතුය තද කම්මුල් පහර ඇහැරෙන්න
අනේ රැගෙන යන්න මා
දණ නමා බිලි පුද දී හිරු දෙවි වඳින දෙවොලට
මා බිලි දුන්නාට කමක් නැහැ
වෙහෙසයි මේ ඒකාකාරී දවස්

 

 

 

 

 

 

 

 

 

 

 

රැගෙන යන්න මා

දණ නමා බිලි පුදා දී හිරු දෙව් වඳින දොවොලට

මා බිලි දුන්නාට කමක් නැහැ

වෙහෙසයි

මේ.

ඒකාකාරී දවස්

Author ඉසුරු චාමර සෝමවීර - Isuru Chamara Somaweera (2)
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (199)
More Information
ISBN 9786245546725
පිටු ගණන 77
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මමත්වතා
Back to Top