Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මං අතරමං

මං අතරමං

About this book

''දවී මෙන්න මේක හොඳට මතක තියා ගන්න. ඔව් මම මගෙ ආත්මයෙම ජරාව ගා ගත්ත හිවලෙක් තමයි. ඒත් ඔයාට හම්බ වුණාටපස්සෙ මට ඕන වුණා දැන්වත් ඒ ගඳ ගහන ජීවිතෙන් මිදිලා ඔයත් එක්ක ගමනක් යන්න. මේ විදිහට පරීක්ෂා කරන්න එපා. මම කියන සම්පූර්ණ මනුස්සයම ඔයාගේ, ඉනෙන් පල්ලෙහා ටික දැනට එයාගේ ඒ එයාගෙ, කසාද අයිතිය, මම මේ කටින් කියන ඒවා ඔයාට පිළිගන්න අමාරුයි නම්, මම මේක ඊලග දවසෙ කපලා ගෙදර තියලා එන්නම්.''

-ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සකිතරත්න ගමගේ-

'' මම දන්නවා තමුන් එක්ක තමුනගේ උපන්දිනේ දවසෙ තංගල්ලේ අනුත්තරා හෝටලේ නතර වුණා. ඊට පස්සේ තමයි මේ වෙනස. මෙච්චරකල් ගෑණුත් එක්ක බුදියලා කන්‍යාවියක් අහුවුණාම රහ වැඩි ඇති''

- නිරවද්‍යා අමුණුගම-

ISBN
9789553123299
පිටු ගණන (Pages)
271
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මං අතරමං

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.