Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මං බය නෑ

මං බය නෑ

About this book

තිරිඟු කුඹුරුවලින් වටවුණු ගෙවල් පහක් පමණක් ඇති කුඩා සමූහයක, නිවහන් තුළ සෙවණේ විවේක ගන්නා අතරේ ළමුන් හය දෙනෙකු තමන්ගේ පාපැදිවල නැඟී පාළු ගම්බද දැවෙන වියළි පරිසරය හරහා ගවේෂණ ගමනක් යති.

කිසිවෙකුත් නොවසන පාළු හැරදා ගිය ගරා වැටුණු ගොවි ගෙදරක සොයද්දී නව හැවිරිදි මයිකල් අමිත්‍රානෝ සොයා ගන්නා රහස කෙතරම් වැදගත් ද, කෙතරම් දරුණු ද යත්, එය ඔහුට කිසිවෙකුට හෙළි කළ නොහැකිය. තමා සොයා ගත් දෙය දරා ගන්නට නම් ඔහු තමා තුළ ම ඇති මනුෂ්‍ය සංවේදීතාවයෙන් ශක්තිය උකහා ගත යුතු වෙයි.

තමා නිර්මාණය කළ කුඩා වීරයාගේ මනස හා ඔහුගේ දර්ශනයට ආරූඪකෂ වෙන්නට රචක අමානිති තුළ ඇති හැකියාව නිසාම ‘මං බය නෑ’ කෘතිය අසාමාන්‍ය සේම සිත් කාවදින නවකතාවක් බවට පත්වෙයි. මෙය බාලවියෙන් යොවුන් වියට එළඹෙන්නෙකුගේ සිතුවිලි හා අත්දැකීම් විවිරණය කෙරෙන සම්භාව්‍ය කෘතියකි. මෙය අහිංසකත්වය නැතිවීම, වැඩිහිටියෙකු වීමේදී ඇතිවන සංකීර්ණතා හා අන්‍යා්න්‍ය පරිත්‍යාගයන් පිළිබඳ බලගතු පිළිබිඹුවකි.

Details
ISBN
9789554682306
පිටු ගණන (Pages)
245
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: මං බය නෑ

Reviews are published once a member of our team has read them.