Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මං තරු මං දිගේ 1

මං තරු මං දිගේ 1

About this book

මම

සමන් මලක් නොවෙමි.

මම

පහන් තරුව ද නොවෙමි.

නැවතුම නොදත්

මගියෙක්මි;

බිඳුණු හඳවත දරා

ජීවිතය සොයා සරමි.

 

මම මා සොයමි

- මම...? -

Details
ISBN
9786245558834
පිටු ගණන (Pages)
544
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: මං තරු මං දිගේ 1

Reviews are published once a member of our team has read them.