My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
සමන්ත පව්වට යන
සිතුවිලි සමනල් පෙරහැර
කවි මල් පෙත්තක ලියු
සමන් මලක් මම
සමනල් ගිර මුදුනේ
අලු වූ සමනල් සිහිනේ
මතක අරං දැල් වූණු
තරු පහනක් මම...
හසරැල් පුබුදා ඉඳුවර අරණේ
තරු මං ඔස්සේ ඇවිදිමි රිසි සේ...
- දෑසමන් තරුපහන්යා I. වින්ඩ්සර් -
Author | වරුණී වාසවදත්තා දේශප්‍රිය - Waruni Wasawadaththa Deshpriya (6) |
---|---|
Publisher | නොහදුනන්නී ප්‍රකාශකයෝ - Nohandunanni Publications (114) |
ISBN | 9786245558841 |
---|---|
පිටු ගණන | 608 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |