Back to Top
මාරයා අත වැනූ රාත්‍රිය
Special Price
රු. 380.00
Regular Price
රු. 475.00
In stock
SKU
Maraya-atha-wenu-rathriya-faus-mohomad-surasa
| Author | ෆවුස් මොහොමඩ් - Faus Mohomad (3) |
|---|---|
| Publisher | සුරස - Surasa (fast publishing) (692) |
''මම දන්නවා කවුරු හරි මෙය කියවනවා කියන්නේ මම මොලොවින් සමු අරන් කියන එකයි. මගේ ඉරණම තෝරගත්තේ
මමමයි. මම අධික ශීතලෙන් ගැහෙනවා. තුවාලවලින් ලේ වැගිරෙනවා. මම තෝරගත්තේ ඉක්මණට ගෙදර යන්න පුළුවන් ක්‍රමයක්.
මගේ පවුලේ අයට මං ආදරෙයි. මට තව එක අවස්ථාවක් ලැබුණා නම් නිසැකවම මේ දෙය කරන්නේ නෑ. දෙවියනි මට සමාවෙන්න..
මම මෙපමණ කාලයක් මොනව හරි වැරැද්දක් කළා නම්... ගුඩ්.. බායි...''
| ISBN | 9789556778007 |
|---|---|
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




