Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මාතංගිනී

මාතංගිනී

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

පාඨකයා දැන් පැමිණෙන්නේ පෙර දා රැයේ පොකුණ අසල දී මාතංගිනී තාවකාලික අනතුරකට පත් වූ තැනටය. හිරු පැය දෙකක පමණ ගමනක් අහස දිගේ දිව ගොසිනි. අතු පතර පහතට නැමුණු සියඹලා ගස් සෙවණ යට තෙත් තණ ගොල්ල මත මාතංගිනී හිඳගෙන සිටියාය. ඇගේ ඇඳුම් තෙත්ය. සාරියේ මඩ තැවරිලාය. පුරුද්දෙන් කැරලිකාර ඇගේ කෙස් කලඹ පොද වැස්සට තෙමී රැලි බුරුල් වෙලාය. ඒවා ගෙල සහ දෑත් මත විසිරිලාය. හිස තරමක් පහතට නැමී තිබුණේ හිරු එළිය සමඟ ගන කළු කෙහෙරැල්ලට නටන්නට ඉඩ දී හිඳින්නා සේය. ඈ අසලින් කණක්ගේ රුව පෙනුණි. මොහොතකට පෙර තෙල් ගා තවන ලද්දා සේ ඇගේ සිරුර දීප්තිමත්ය.

ISBN
9786246586058
පිටු ගණන (Pages)
143
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මාතංගිනී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.