Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මාතුබී මමයි

මාතුබී මමයි

About this book
ලොව පුරා පාඨකයන් අතර මහත් ආන්දෝලනයක් ඇති කළ NOT WITHOUT MY DAUGHTER කෘතිය පළ වූයේ මින් දශක දෙකකට පමණ පෙරය. ඉන් කියැවුණේ ඇමරිකානු ජාතික මවක් තම හය හැවිරිදි දියණිය ද රැගෙන ඇයගේ ඉරාන ජාතික කෘෘර සැමියාගේ ග්‍රහණයෙන් මිදී ඉරානයෙන් පලා යන විස්මයජනක කතා ප්‍රවෘත්තියයි. බෙටී මහමුදි නම් මේ දිරිය කාන්තාවගේ කතාව "දෙවියන්ගේ අඩවිය" තුළින් ඔබ හැම කියවා තිබේ.

දැන් ඔබ කියවන්නට යන්නේ, එදා හය හැවිරිදි ව සිටි ඒ සිඟිති දැරිය මාතුඛී දැන් තරුණ වියට පත්ව, තම අතින් ම ලියා ඇති ඇගේ බිහිසුණු අත්දැකීම් පිළිබඳ කතාවයි. MY NAME IS MATHOB නමින් 2015 වසරේදී පළ වූ මෙම කෘතිය ද ලොව පුරා පාඨක ජනතාව අතර මහත් සේ ජනප්‍රියව තිබේ.

MY NAME IS MATHOB මෙසේ සිංහලයට නඟන්නේ NOT WITHOUT MY DAUGHTER කෘතිය දැඩි විරෝධතා මැද සිංහලට නඟා ඔබ වෙත ගෙන ආ සුප්‍රකට පරිවර්තිකාව අනුල ද සිල්වා විසින් ම ය.

Details
ISBN
9789556563986
පිටු ගණන (Pages)
149
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: මාතුබී මමයි

Reviews are published once a member of our team has read them.