මායා කැලේ හාස්කම්
About this book
දුවල දුවල, එකපාරටම එයා ගල් ගැහුණා වාගේ නැවතුණා. තමන් ඉස්සරහ තියෙන දේ ගැන එයාට ඇස් අදහා ගන්න බැරි වුණා. එයා ඇවිල්ල තිබුණේ වලස්සු තුන්දෙනාගේ ගේ ළඟට! ගේ වහගෙන රෝස මල් පිපිලා! ඒ සුවඳ හතර වටේට ම හමනවා මේ දකින්නෙ ඇත්තමද නැත්තං හීනයක්ද කියල තෝරගන්න බැරුව ජෝ ඇස් පිහදදා ආයෙ ආයෙත් බැලුවා.
Details
ISBN
9789556524574
පිටු ගණන (Pages)
129
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review