Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / මායා වනය
About this book

"ඒකට කියන්නේ මායා වනයලු." තාත්තා කිව්වා. "මිනිස්සු වැඩිය ඔය කැලෑවට යන්නේ නැතිලු. මේ කාලේ ඒ වගේ දේවල් අහන්න ලැබෙන එකත් විහිළුවක්. හැබැයි ඔයාලා පරිස්සම් වෙන්න. වැඩි ඈතට යන්න එපා. අතරමං වෙන්න පුළුවනි."

ළමයි එකානෙකා ගේ මුහුණු බැලුවා. මායා වනය! ඒක හරි ලස්සන නමක්! 

තුන්දෙනාටම ඇති වුණේ එකම සිතිවිල්ලක්. "පුළුවන් ඉක්මනින් මායා වනයට යන්න ඕනෑ.''

ඔවුන් එතැන් සිට බොහොම උද්යෝගයෙන් කතාබහ කළේ මායා වනය ගැනයි. 

"අපි හිතුවා නේද ඒ කැලෑවේ අමුත්තක් තියෙන බව."

"මම කිව්වේ ඒකෙ සුර-මිනිස්සු ඇතිය කියලා" ෆැනී කිව්වා.

"අපි ඉක්මනටම එහෙ ගිහින් බලමු." බෙසී කිව්වා. "අපිට මායා වනයේ රහස් හොයාගන්න පුළුවන්. "

 

ISBN
9789554307681
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මායා වනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.