ඉනිඩ් බ්ලයිට්න් රසකතා පොත් පෙළ 02 - මායාකරුගේ කිකිළිය සහ තවත් කතා
About this book
ඔයාලා වත්තේ ගේට්ටුව නොවහා ගියොත් මොනවා වේවිද? මායාකරුවකු සතුව චොකලට් බිත්තර දමන කිකිළියක හිටියා.
අඟුටුමිට්ටකු මේ කිකිළිය සොරාගත්තා. වැරදි කරන අයට සොබාදහම දෙන්නේ අපූරු දඬුවම්.
සුරඟන ගැටලුවකට මුහුණ දුන්නේ ගෙම්බන් නිසා. ඒ සුරඟන ගේ උදව්වට ආවේ පොලිස් නිලධාරියෙක්.
Details
ISBN
9786246815684
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review