Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / මායාවියගේ බලු පැටියා සමඟ තවත් කතා

මායාවියගේ බලු පැටියා සමඟ තවත් කතා

About this book

ප්‍රේතයෝ, කුරුමිට්ටෝ, පිශාචයෝ බහිරවයෝ එළවන්න මම උඹ සල්ලි දීලා ගෙනාපු එකෙන් ඇති වැඩේ මොකක්ද...? උඹ හරිම මෝඩ... කිසි වැඩකට නැති සතෙක්. උඹ හිතලා මතලා හරියට වැඩක් කරන්නේ නැත්නම් මම උඹ බෝලයක් කරලා හඳට වීසි කරනවා." මායාකාරිය කෑ ගැසුවා.

මගෙ අම්මෝ මොන තරම් භයානක තර්ජනයක්ද ඒක! බිස්කට් එකක් කරලා කුරුල්ලන්ට කෑමට දෙන එකද වඩාත්ම භයානක, නැත්නම් බෝලයක් කරලා හඳට වීසි කරන එකද?”

ISBN
9789557011127
පිටු ගණන (Pages)
151
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මායාවියගේ බලු පැටියා සමඟ තවත් කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.