Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මේ අත කාගෙද?
About this book

රාජකාරිය අවසන් වී නිවස බලා පිටත් ව යන පොලිස් නිලධාරියෙක්, ඔහුට ලැඛෙන හදිසි ඇමතුමක්, කොර්විරාජ් බස් නැවතුමෙන් හමුවන කපා වෙන්කළ අතක්...

මේ අත වටා එකතු වී ඇති ගුප්ත සිදුවීම් රාශියක්. මුතුමුදලිගේ නිශ්ශංකගෙන් තවත් කුතුහලාත්මක සිනමාමය නිර්මාණයක්.

එන්න - එස්ටෝනියාවේ සීතල රාත්‍රියක සිදුවන ත්‍රාසජනක සිදුවීම් පෙළක් සියැයින් ම දැක ගන්න.

ඇරඹුමේ දී දැනෙන හැඟීම, අවසානයේ දී උඩු යටිකුරු කරවන විශිෂ්ටතම ස්වතන්ත්‍ර කතාවක්. - Ishara Jayasinghe

මෙතෙක් නොලියවුණු වෙනස් ම ආකාරයේ කතාවක්.  - Chathumi Alahakoon

හෙළ සාහිත්‍ය කෙත නවමු මඟකට යොමු කරවන විශිෂ්ට කෘතියක්.  - Charaka Bandara Godakumbura

අදිවේගී, ත්‍රාසජනක සිනමා රූපී නිර්මාණයක්. - Harindu Udapitiya

ත්‍රාසය, භීතිය, කුතුහලය එක ම පොතකින්. - Uthpala Wanigarathne

ISBN
9786245552054
පිටු ගණන (Pages)
300
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මේ අත කාගෙද?

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.