Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

සිදත් යුරෝපයට සංක්‍රමණය වීමෙන් පස්වසක් ඉක්මගොස් ඇති සමය... බ්ලැක්වුඩ් බංගලාවේ සැරිසරන අද්භූත සුදු තරුණියකගේ ආත්මයක්...

ඇය විසින් රුධිරයෙන් තබන ලද සටහනක්...

යුරෝපයට වී දුක්ඛිත ජීවිතයක් ගතකරමින් සිටින සිදත්, එම තරුණිය පිළිබඳ සෙවීමට සිය ප්‍රාණසම සගයා වූ සේනකද සමඟින් ලංකාවට පැමිණෙයි.

ඇගේ ආත්මය එතැනින් ඔවුන්ව කැඳවන්නේ නිරන්තර මිහිදුමෙන් පිරුණු අත්‍යාලංකාර උත්තර භාරතීය හිමාචල් ප්‍රදේශ් කඳුකරයටයි.

බිහිසුණු මායාකර්මයන්, සාම්ප්‍රදායික ඉන්දියානු ගැමි විශ්වාසයන් සහ ආත්මගත වෛරයෙන් දැවෙන බිහිසුණු ආත්මයන් සමඟින් ගැටෙන සිදත් සහ සේනක අවසානයේ සොයාගන්නේ කිනම් අබිරහසක්ද?

ආත්ම ගණනාවක් පුරාවට පසුපසින් හඹා එන පාපකර්මයක විපාකයෙන් ඇලන්-සඳමලී යුවළට ගැලවීමක් ලැබේවිද?

සියවසකට පෙර අඳුරු රාත්‍රියක සීතල හපුතලේ පාළු කඳු අතර සිය අවසන් හුස්ම හෙළූ ඇලන් ස්ටුවට් තරුණයාගේ මරණය පසුපස සැඟවුණු අබිරහස කුමක්ද?

ඔහුගේ මරණයට හේතුව හුදෙක්ම පෙම්හබයක් පමණක්ද?

ඔහුගේ සැබෑ ඝාතකයා කවරෙක්ද?

ISBN
9786245579549
පිටු ගණන (Pages)
539
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
1932
This book 1932 ඉමේෂ් මධුශංක යාපා
රු. 2,115.00 රු. 2,350.00
ඒක අමුතු කතාවක් භාග්ය පණ්ඩිතරත්න
රු. 1,080.00 රු. 1,200.00
චැරියට් පාත් ප්රදීප් රත්නායක
රු. 1,665.00 රු. 1,850.00
3 books selected
රු. 4,860.00 රු. 5,400.00
Save රු. 540.00 off the publisher's price
Customer Reviews 1
  1. මේ පොතේ තව කොටසත් තියෙයිද?
    මේ පොතේ තව කොටසක් තියෙනවද? 1925 1932 මෙ පොත් නියමයි????????????????????????????????????????????????????
    UKT ·
Write a review
Write a review

You're reviewing: 1932

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.