මේ අවිය බර වැඩියි
About this book
යුද වැදී දිවි ගලවාගත් ළමා සොල්දාදුවෙකු අපට කතාකරන පළමු වතාවයි මේ.සියෙරා ලියොන්හි උපන් ඉස්මායෙල් බේගේ පවුලේ අයගේ
ජීවිත කැරලිකරුවෝ පැහැර ගනිති.වයස අවුරුදු දොළහේදි ඔහු අනාථ ළමයෙකු බවට පත් වේ.පණ රැකගන්නටත් කුසට අහරක් සොයා ගන්නටත්
ආණ්ඩුවේ හමුදාවට එක්ව ඔහු සටන් වදී.ඹහු කියන අත්දැකීම් ලොමුදැහැ ගන්වයි.ඹහුගේ ඉරණම අපට කඳුළක් ගෙනෙයි.
දැනට ඇමරිකාවේ වෙසෙන ඉස්මායෙල් බේ යුද වදින ළමයින්ගේ ඉරණම් කතාව ලෝකය හමුවේ තබයි..
Details
ISBN
9789551558246
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review