මේ මොහොත සතුටින් - පළමු කොටස
About this book
බෞද්ධ භාවනාව පිළිබඳ අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ට ඇත්තේ ගැඹුරු අවබෝධයකි. තායිලන්තයේ අජාන් චා මහ තෙරුන් යටතේ වනගත ආරාම වල දී භාවනා අභ්‍යාස කිරීමෙන් ද, ත්‍රිපිටකයේ සුත්‍ර අධ්‍යයනයෙන් ද, ඒ මුලික අවබෝධය උන්වහන්සේ ලබා ඇත්තේ ය. දීර්ඝ කාලයක් බෞද්ධ භාවනා ක්‍රම භාවිතා කරමින්, ඒවා ස්වකීය ජීවිතය තුළ දී ප්‍රතිඵලදායක ලෙස හදාරමින් මානසික සැහැල්ලුව, ශාන්ත භාවය, ප්‍රභර්ෂ්‍ය මෙන්ම භාවනාවේ මනා සුඛය ද උන්වහන්සේ අත්විඳිති. ධ්‍යානයන්හි ස්වභාවය මේ කෘතියෙහිලා විස්තර කර ඇත්තේ මාර්ගඵලලාභී යෝගියෙකුගේ දැනුම ද, අත්දැකීම් ද, අවබෝධය ද ඇත්තෙකු ලෙසිනි.
Details
ISBN
97895506009222
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review