මේ මොහොත සතුටින් - දෙවන කොටස
About this book
නූතන යුගයේ ලෝකයේ ජනප්‍රියම භාවනා ආචාර්යවරයා ද ධර්ම දූතයාණන්ද ලෙස සැලකිය හැකි අජාන් බ්රහ්මවංසෝ හිමියන්ගේ විශිෂ්ට ගණයේ ඉගැන්වීම් පෙළක් මේ කෘතියෙහි අන්තර්ගත වෙයි. ත්‍රිපිටක ධර්මය පිළිබඳ වෙසරද වූද, ධ්‍යාන භාවනාවෙහි බහුලීකෘත වූද, මහා ධර්මධර වියතෙකුගේ අනර්ඝ චින්තාවලියක මහිමය එමගින් හෙළිදරව් වේ.
Details
ISBN
9786245395002
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review