මේ උත්කෘෂ්ට මොහොත ඔබ සතුයි
About this book
බුදුන් වහන්සේ සියළු මතවාදයන් ( ideologies) බැහැර කළහ.උන්වහන්සේ මතවාදයක් ප්‍රකාශ නොකරන්නේ ,සියලු මතවාදයන් සිත හා සම්බන්ධවන බැවිනි.සිතට සම්බන්ධ මතවාදයන් වෙතින් සිතින් ඔබ්බට යා හැකි පාලමක් තැනිය නොහැක් බැවිනි.සියලු මතවාදයන්
බැහැර කළ විට සිතද බැහැර වේ.බුදුන් වහන්සේ උත්කෘෂ්ට පරමාදර්ශ( ideals) සැපයූවෙක් ද නොවේ.ඕනෑම පරමාදර්ශයක් මිනිසා තුළ ආතතියක් හා ගැටුමක් ඇති කිරීමට සමත් වේ.ඒවායින් මිනිසා බෙදේ.කේන්තිය ඇවිස්සේ.ඔබ වෙනස් පුද්ගලයෙකු වන අතර ඔවුනට ඔබ වෙනස්ම
පුද්ගලයෙකු බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය වේ.දෙදෙනෙකු ඔබ දෙපසට අදින විට අත්වන අවාසනාවන්ත ඉරනමට ඔබ ගොදුරු වේ.බොහෝ පරමාදර්ශයන් දුක්ඛිත බව ඇති කරයි.පරමාදර්ශයන් වැඩි වන තරමට මිනිසුන්ගේ උන්මාදයන් හා මානසික විකෘති ස්වභාවයන් ඇති වේ.
Details
ISBN
9789557832494
පිටු ගණන (Pages)
259
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review