මීදුම් රෑ පුරහඳ
About this book
අපි හිටියේ පාට හතරකින් සුන්දරවුණු
ආකර්ෂණීය ටියුලිප් මල් යායක වැතිරිලා...
ඔයාගේ කොළ පාට ඇස් එදා මා ගාවමයි
නැවතිලා තිබ්බේ...
ගිම්හානයේ සිසිල් සුළඟ ටියුලිප් සුවඳට
එකතුවෙලා අපි දෙන්නගේ
හදවත් කියෙව්වා...
එකපාරටම ඔයාගේ ඇස් දිලිසෙන්න
පටන් ගත්තා...
හෙමින් හෙමින් ඔයා මගේ දෙතොලට බර
වෙද්දී මම ඇහැරුණා...
ඒක හැම පුරහඳ පායන රාත්‍රියකදීම මට
පේන හීනයක් විතරයි...
ඒත් මම ඔයාව දන්නේ නෑ..
මම ඔයාව කවදාවත් දැකලත් නෑ..
Details
ISBN
9786246273033
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
මම ගොඩාක් කාලයක් තිස්සේ මේ වගේ පොත් හොය හොය හිටියෙ.ඇත්තටම මට ගොඩාක් සතුටුයි මේපොත මට කියවන්න ලැබුන එක ගැනමම මේ වගේ පොත් ගැන ගොඩාක් කියවලා තියෙන්නේ internet එකේ.ඒත් පොතක් ලග තියාගෙන කියවන හැගීම screen එකක් දිහා බලාගෙන කියවද්දි කොහෙත්ම දැනෙන්නේ නෑ.මම මේ දැක්කමයි ලංකාවෙ මේ වගේ werewolf ලගෙ කතා පොතක්.මම වගේ තව ගොඩාක් අය ඉන්නවා මේ වගේ දේවල් වලට ආස කරන vampires, were wolf short story කියවන්න ආස අය ගෝඩාක් ඉන්නවා.මම ඇත්තටම කැමති මේකේ දෙවනි කොටසක් තියනවා නම් කියවන්න.ඒක ඒ තරමට මගේ හිතට දැනුන කතාවක් උනා.
ස්තූතියි ඔයාට
Write a review
Write a review