Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

මීයෝ

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
මීයෝ ළමෝ ගුරුතුමාට ටිකෙන් ටික ගරු කිරීමට ඉගෙනගත්හ. සීමාවක් නොමැතිව මීතයිල් ස්ප්‍රීතු පානය කරමින් සියල්ලෝම ඔවුන්ගේ අභ්‍යන්තරය විනාශ කරගනිමින් සිටියහ. බියකරු සහ තියුණු ඇස් සඟළ තුනකින් ඔවුන්ට ඇති කළ භීතිය, හැරිස්ට කිසිදා අමතක කළ නොහැකි වනු ඇත. මිනිස්සු තරුණියන්ගේ නිරාවරණය වූ සුදු පාද දෙස එකඑල්ලේම හෝ හොරැහින් බලා සිටින විට තරුණියෝ ද ඔවුන් දෙස බැලූහ. පිස්සුවෙන් මෙන් සිනාසෙන හයිනාගේ මූසල හඬ දරාගත නොහැකිව නිශ්ශබ්දතාවය බිඳ දැමුවේය. ද්‍රෝහී බිරිඳක් විසින් අත්හරිනු ලැබූ, කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව, අසරණ වීමේ ලජ්ජාවෙන් ගැලවීමට වැඩියෙන් වැඩකර සාර්ථකත්වයක් ලබාගත යුතු වේ. අළු පැහැති උදා ආලෝකය, පැරණි ඇළ මතුපිට කුඩා මීදුමක් ඇති කළේය. ශීතල පැතිරී යන උදයේ නිහැඬියාව බිඳ දමන කුරුලු ගී හඬ එදින නොඇසිණ.
ISBN
9789553073074430
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මීයෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.