Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මේඝයකි නුඹ

මේඝයකි නුඹ

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

පළවෙනි හුස්මටම ඒ කාර්‍යාල කුටියෙන් දැනුනෙ මේඝනගෙ සුවඳ. වරු ගණන් මං ගුලිවෙලා උන්නු පපුවෙන් දැනුන සුවඳ, ගෙවුණ මාස කීපයේ වැඩිමනක් හෝරාවන් මං හිටිය මේඝනගෙ පපුව පුරා තිබුණ සුවඳ.

මේඝනට තිබුණෙ රෝම පිරුණු පපුවක්. මුල්ම දවස්වල උඩටම නොපියවපු බොත්තම් වලින් පෙනුන ඒ පිරුණු ළයෙහි ඝනට වැඩුණු රෝම පිරිමදින්න මට බොළද ආසාවක් තිබුණා. ඊටත් පස්සෙ තවත් බොත්කමක් දෙකක් මුදවලා හාදු තියන්නත්, පස්සෙ පස්සෙ පහළට වෙන තුරුම බොත්තම් කාස මුදවගෙන කමිසය ඇතුළෙ මූණ හංගගෙන ඉන්නත් මං පුරුදු වෙලා හිටියෙ ඒ උණුසුමට මේඝනගෙ සුවඳට මං පුදුම තරම් ලෝබ නිසා.

සමහර විට මේඝන ගල්වන්නෙ සීමා සහිත නිපැයුමක් වෙන්න ඇති. කොහොමත් එයා වගේම එයාගෙ තේරීම් අද්විතීයයි. මේඝන හමුවෙන්න කලින්වත්, මේඝනගෙ හමුවීමෙන් පස්සෙවත් මේ තරම් ප්‍රේමණීය පිරිමි සුවඳක් මට අහම්බෙන්වත් දැනීලම නැහැ.

ඉතිං මේ මට පිටුපාලා ඉන්න පිරිමියා මේඝනම වෙන්න ඇති කියලා අනුමාන කරන තප්පරේ මේඝන මගෙ පැත්තට හැරුණෙ උකුල මත තිබුණ පරිඝණකය කාර්‍යාල මේසය මත තබමින්..

"මිහි"

ISBN
9786246647056
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
මේඝයකි නුඹ
This book මේඝයකි නුඹ සදීශා දොලවත්ත
රු. 900.00 රු. 1,000.00
හීතල මල් වැහි සදීශා දොලවත්ත
රු. 1,350.00 රු. 1,500.00
2 books selected
රු. 2,250.00 රු. 2,500.00
Save රු. 250.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මේඝයකි නුඹ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.