Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හීතල මල් වැහි

හීතල මල් වැහි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ප්ලීස් මාව ක්වාටස් එකට දාන්න. මට මෙහෙම ඉන්න බැහැ

ඇස්වල කඳුලු පුරවගෙන මං කියද්දි ඩේමියන් ගැස්සුණා. කඳුලු කියන්නෙ පුදුම මායමක්. අංශුමාත්‍රයක වේදනාවක් නැතුව මං වට්ටපු කඳුලු වලට ඩේමියන් කලබල වුණ තරමට ඒ මායාවෙ ඩේමියන් පැටලුන වග මට හොඳටම දැනුණා. ඒ ගැස්මෙන්ම ඩේමියන් මාව හරහට ඔසවලා ගත්තෙත් මගෙ අකමැත්ත අංශු මාත්‍රයකට මායිම් නොකර. ඉතිං ඊළඟ පියවරට අපි හිටියෙ ඩේමියන්ගෙ කාරයේ.

මොනවද කන්නේ......”

බඩගින්න තිබ්බත් කන්න බැරි තරමට මං ස්ට්‍රෙස් වෙලා ඉන්නෙ ඔයාගෙ මේ බිහේවියර් පැටන් එක නිසා මිස්ට ඩේමියන් දුණුසිංහ. මට බයයි තරහයි ලැජ්ජයි. ඇයි මෙහෙම කරන්නෙ....?

ආයෙමත් නපුරුම ස්වරයකින් කියලා දැම්මෙ ඩේමියන්ගෙ හැසිරීමට මං බය නිසා. ඇත්තම කිව්වොත් ඩේමියන්ට නෙවෙයි තප්පරේට කප්පරක් ගැහි ගැහී ඔහුට අවනත වෙන්න දඟලන මගෙ හිතට බය නිසා. අතිශය පරිපූර්ණව එකම රටාවකට ගලාගෙන යන මගෙ ජීවිතේට ආවාරෙ වැස්සක් වගේ ඇවිත් හීතලට තිගස්සවන ඒ ස්නේහ හැඟුමන් වලට බය නිසා..

ISBN
99786246168308
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හීතල මල් වැහි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.