Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / පීකිං නගරයේ මතක

පීකිං නගරයේ මතක

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
තායිවාන් ජාතික දැරීයකගේ දෑසින් දකින මෙම කෘතියේ එන සිදුවීම් 1920  දශකයේ සුන්දර පීකිං නගරය පසුබිම් කොට දිග හැරෙයි. එහේත් ඒ සුන්දරත්වය යටින් දැනෙන වේදනාව හඳුනාගැනීමට ඈ  සමඟ අපත් වැඩිහිටියන් විය යුතුය. යන්-සූට මුණගැසෙන සෑම  චරිතයක් සමාජය විසින් අත්හරිනු ලැබූ කුඩා දරුවෝ හා වැඩිහිටියෝ වෙති. එහෙත් ඈ  ඔවුන් දෙස බලන්නේ  ළමයෙකු සතු පිරිසිදු  මනුෂ්‍යත්වයේ  දෑසිනි. පීකිං නගරයේ දහසකුත් චරිත මැද හැදී වැඩෙන ඇයද තාත්තාගේ මරණයත් සමග කුඩා වැඩිහිටියෙකු බවට  පත්වෙයි. ඒ, ඇය තුළ සිටි ළමයා මිය ගොස්, වැඩිහිටියන්ට උරුම වගකීම් කරපින්නා ගෙන  ජීවිතයේ ගැඹුරු මුහුදට ඒමට, ළමා කාලය නැමති ආරක්ෂිත වෙරළෙන් සමුගත් අවස්ථාවයි.
මෙම කෘතියේ එන මතක යින්-සූටත්, අපටත් අහිමි වෙරළ දෙස බැලීමට විවර කරන කව්ළුවයි.

ISBN
9786246416836
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
පීකිං නගරයේ මතක
This book පීකිං නගරයේ මතක Lin Hai Yin
රු. 680.00 රු. 850.00
අර්සෙන් ලුපින් Maurice Leblanc
රු. 784.00 රු. 980.00
චෙරි ගොවිපළේ දරුවෝ Enid Blyton
රු. 600.00 රු. 750.00
3 books selected
රු. 2,064.00 රු. 2,580.00
Save රු. 516.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පීකිං නගරයේ මතක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.