Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මෙන්න මෙතන කොල්ලෙක්

මෙන්න මෙතන කොල්ලෙක්

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
ටීචර්ට කොහෙමද? අද ඇඳගෙන ඉන්නේ මොනපාට ටීෂර්ට් එකක්ද? එදා ඒ විදියට කෑගැහුවට මට සමාවෙන්න.ටීචර් දන්නවද? මට මේ පාර අංක ගණිතයට ලකුණු සියයෙන් සියයි.ඒක විශ්වාස කරන්න පුලුවන්ද? සහ මං උත්තර පත්තරේ ඉරුවේ නෑ.මට ඒක ටිචර්ට එවන්න තිබ්බා .ඒත් ඒක මිසිස් එබෙල්ගේ පන්තියේ එල්ලල තියෙන්නේ.ඒ නිසා එවන්න විදියක් නෑ.ටීචර් බාලාංශ පන්ති වලට උගන්නන්න කැමතිද?මං දන්නවා, ටීචර්ගොල්ලන්ට ගොඩක් හොඳ ටීචර් කෙනෙක් වෙන්න ඇති.ඒ ළමයින්ට කියන්න ටීචර්ට විත්‍ර ඇදලා දෙන්න කියලා.අනිත් එක ඒගොල්ලන්ට පිනුම් ගහන හැටි උගන්න්න .ඒක හරි වැදගත්.අර ලස්සන පොත මට තෑගි දුන්නට ටීචර්ට ගොඩක් ස්තූතියි.මමත් මේ ලියුම එක්ක ටීචර්ට තෑග්ගක් එවනවා.ඒක මං හදවතින්ම දෙන තෑග්ගක්.ඒ නිසා කීයටවත් ආපහු හරවලා එවන්න බැහැ.
Details
ISBN
9789556912609
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මෙන්න මෙතන කොල්ලෙක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.