මිහිරි මිදි අතු
About this book
මත් කෙරෙන කවි වතුර
තෙත් හාදු බොන අතර
අත් දෙකේ ඔබ නිතර
ගුලිවෙලා හුන්
හිත් උයනෙ වී නතර
පත් ප්‍රේමයේ වැතිර
තත් වයන ගී මතුර
නැළවුණේ මං
මීදුමේ කඳු පතුල
සිහිකෙරෙන ඔය කොපුල
තුෂර පිනි කඳුලෙකත්
පිපුණේද මල්
ඒ මලෙක සිනිඳුවට
ලියූ වැහි ප්‍රස්තාර
ගීතවත් සානුවේ
ප්‍රේමයකි දැන්
පටු වීදි කෙළවරෙක
අලව අලවා දෙඇස
බැල්මකින් ඇල්ම පා
සැඟවුණේ නම්
නිල් අහසෙ වී නතර
රිදව රිදවා මතක
නැතිද තරු එළියකට
හදවතක් යම්.?
Details
ISBN
9786246417154
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review