Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මනස ඔබේ නිමැවුම්කරු - Mind Magic
About this book

Mind Magic කෘතිය ජේම්ස් ආර් ඩොටි විසින් රචිත සුවිශේෂී වූ කෘතියකි. වෘත්තියෙන් මොලය සම්බන්ධ ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වන ඔහු මෙම කෘතිය තුළින් සංවාදයට බඳුන් කරන්නේ මිනිස් මනසේ ඇති අසීමිත ශක්තිය පිළිබඳවයි. වර්තමානයේ ජනප්‍රිය විශ්ව ආකර්ෂණ නීතිය පිළිබඳව සංකල්පය තුළ සැඟව ඇති සැබෑ විද්‍යාත්මක ස්වරූපය කෘතිය තුළින් එළිදැක්වීමට කතුවරයා සාර්ථකව සමත්වී තිබේ. මෙහිදී ඔහු අවධාරණය කරන්නේ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා මිනිසකු තම මනස මෙහෙය විය යුතු ආකාරය පිළිබඳවයි.

ISBN
9786246708504
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මනස ඔබේ නිමැවුම්කරු - Mind Magic

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.