මිනිසා යෝධයකු වුයේ කෙසේද Hard Bind
About this book
ඔබ මේ මොහොතේ ප්‍රාගෛතිහාසික මානවයා ගැන වූ කථාන්තරයකියා කීම කළා පමණි. මෙම කථා පුවත වහල් හිමි සම්ප්‍රදායේ පටන්ගැනුම තරම් ඈතට ඔබ ගෙන යයි.
මේ කාරියට අත ගසන්නට පෙර අපි බොහෝ පොත් කියවූයෙමු.
අවසන් වශයෙන් මිනිසා පහළ වන තෙක් මිහිපිට සකල ජීවීන් වෙනස්වෙමින් හා පරිණාමය ට යමින් පැවතියේ කෙසේදැයි අපි ඉංග්‍රීසි ජාතික චාල්ස් ඩාවින් හා රුසියානු විද්‍යාඥයින් වන වලදිමීර් කවලිසෙව්ස්කි හා ක්ලිමෙන්ත් තිම්රියාසිව්ගෙන් ද උගනිමු.
අපි ස්වභිව ධර්ම විද්‍යාඥයින්, ඉතිහාසඥයින් හා ගවේෂකයින් වාසානි ලියන ලද වෙනත් බොහෝ පොත් ද කියැවූයෙමු.
ඉතින් මානව ඉතිහාසය ගැන වඩාත් ඉගෙන ගන්න ට ඔබටත් උවමනාකම අප කළ පරිදි කරන්න. මානව සංහතියේ සංවර්ධනයත්, මිහිමත ජීවිතයක් ගැන අධ්‍යයනය කළ විද්‍යාඥයින් විසින් ලියා ඇති ඥාන සම්භාරය පිළිබඳ මූලාශ්‍රයක් වෙත ට යන්න.
අපේ ඉලක්කය වූයේ ඔබ ඥාන සම්භාරය නැමැති මහා මන්දිරයේ එළිපත වෙත ට ගෙනවුත් මෙසේ කියන්නටයි.
“පිවිසෙන්න!”
ඉලින් සෙගාල්
Details
ISBN
9786245509096
පිටු ගණන (Pages)
74
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review