Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / මිස්ටර් ෆික්රි

මිස්ටර් ෆික්රි

ප්‍රකාශක (Publisher): සමයවර්ධන - Samayawardhana
About this book

මේ පොතේ කතුවරිය ඉපදුණේ 1982 වුණත්, එදා ඉඳන් ඇය වයසට ගිහින් නෑ. එයා එයාාගෙම ළමා කාලයේ හිර වෙලා වගෙයි. සෙල්ලම් කිරීමට, සුරංගනා කතා වලට ඇහුම්කන් දීමට, කතන්දර හැදීමට, සංචාරකයෙක් වගේ ඔහේ ඇවිදීමට, වැඩිහිටි අයව තරහ ගැස්සීමට තමයි එයා ආසම. ගෙදර චොකලට් ඉවරවෙන එක, යටට ඇඳුම් අඳින්න කියලා කවුරුහරි කියන එක, රෑ කෑම නිසා එයාගේ වැදගත් වැඩක් නතර කරන්න වෙන එක වගේ දේවලට නම් එයා එච්චර කැමති නෑ. අනික, අනිත් අය හැම නීතියක්ම හදන එකටයි, වැඩිහිටියෝ තමන් හැම වෙලේම හරි කියලා හිතන එකටයි එයා එච්චර කැමති නෑ.

එයාගේ හීන ගැන කිව්වොත්, හපොයි! ඒක නම් ගොඩක් දිග ලැයිස්තුවක්!

ඒක ලියන්න ගියොත් පිටු මදි වෙයි.

ටූනා, මීට්, නේම් සහ එයා තමයි එයාගේ ළමයි!

"Grandpa's Grocery" "Grandpa's Grocery - The Apprentice" "Exaggerating Powder" "My Grandma is Back" සහ "The Money Tree" එයා ලියපු පොත්වලින් කිහිපයක්.

Details
ISBN
9786246605209
පිටු ගණන (Pages)
155
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මිස්ටර් ෆික්රි

Reviews are published once a member of our team has read them.