Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මිස්ටර් අයිස්ගේ සමුගැනීම සමඟ තවත් කතා

මිස්ටර් අයිස්ගේ සමුගැනීම සමඟ තවත් කතා

About this book

දියවෙනවා! ඔබලා කියන්නේ මම

දියවෙනවා කියලාද? මගේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ?

අනේ... මොන පුදුමයක්ද? මම මේවා

දැනගෙන හිටියේ නැහැනේ...

අනේ එහෙම වෙන්න දෙන්න එපා...

මාව බේරා ගන්න අයිස් බියෙන් තැති

ගනිමින් කිව්වා... මොකුත්ම ඉතුරු

වෙන්නේ නැහැ. ඔබ දන්නවාද?

හිම මිනිහෙක් වීමේ නරකම දෙය ඒක

තමයි. අයිසුයි... හිමයි... මෙහේ තියෙන

කල් විතරයි ඔයාට ඉන්න පුළුවන් 

වෙන්නේ.. ඊට පස්සෙ ඔබ සදහටම

නැති වෙනවා. හිම කුරුමිට්ටකු කිව්වා. 

ISBN
9789557011226
පිටු ගණන (Pages)
143
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මිස්ටර් අයිස්ගේ සමුගැනීම සමඟ තවත් කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.