Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මියුරු හඬ

මියුරු හඬ ස්වර්ණ පුස්තක සම්මාන 2019

About this book
බිළින්දෝ ළමයින් වන්නේ ද නැතිව වැඩිහිටියන් වනු පෙනිණ. වියෝ දුකකට කඳුළු වරමක් ලැබෙන්නට පෙරම පසු බා යා යුතු තරමට මිනිස් හඬවල් ගොළුවන සුළු අත්දැකීම් කඩා පහත් වී තිබිණ. වෙරළබඩ මිනිසුන් ට දේශපාලන ඉල්ලීම් දිනා ගැනීමට අසීරු වී තිබු නමුදු දරුවෝ මව් සෙනෙහස ඉල්ලන කැරලිකාරයන් වන්නේ පක්ෂයක්, පාර්ලිමේන්තුවක් ගැන දැන ගන්නට පෙරය. මියුරු හඬක් මතු වන්නේ එවැනි කැරළිකාරයෙකු ජීවිතයට අභියෝග කළ අවස්ථාවකය.
ISBN
9789551559941
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මියුරු හඬ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.