Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / මොනාලිසා තවමත් සිනාසෙයි

මොනාලිසා තවමත් සිනාසෙයි

About this book
රෝහණ දීපාල්ගේ කවි කියවන විට දැනෙන හැඟීම වනුයේ ඔහුද කලබලයකින් තොරව කවිය උදෙසා වදන්, හැඟුම්, භාවයන්, අත්දැකීම් ගැඹුරින් කණින්නකු බවයි. ඔහු සැලකිලිමත්ය. එලෙසින්ම ඉවසිලිවන්තය. තම කවි එකතුවක් ලෙස පලකරන්නට දිගු කාලයක් බලා සිටීමම ඒ ඉවසීමට දෙස් දෙයි.ඔහුගේ කවිය සමකාලීන සමාජ ජීවිතයේහි විවිධ ඉසව් ස්පර්ශ කරමින් සිදු කරනා ලබනා සැරිසැරුමකි. - චූලානන්ද සමරනායක -
ISBN
9789550476374
පිටු ගණන (Pages)
89
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මොනාලිසා තවමත් සිනාසෙයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.