මොනවද මේ කතා
About this book
ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රේරණය වන ආගමික ඇදහිලිවලට සහ සංස්කෘතියෙන් පෝෂණය වන ඇදහිලි සහ විශ්වාස බොහොමයක් ඇත. මේ සමහර විශ්වාස සහ ඇදහිලි ධනාත්මක හෝ සෘණාත්මකව ළමා සෞඛ්‍යයට බල පෑ හැක. සමහර වෛද්‍යවරු විසින් මේ ආගමික සංස්කෘතික දයාද විසුළු ලෙස බැහැර කරන අතර සමහරු මේවාට ව්‍යාජ විද්‍යාත්මක පදනමක් ලබාදීමට උත්සාහ කරයි.
Details
ISBN
9789556912692
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review