මොරිසාකි
About this book
....හිදෙකි මට කිව්ව විදිහට ඒ් දෙන්නගේ සම්බන්ධය අවුරුදු දෙකහමාරක් පමණ යි. වෙන විදිහකට කිව්වොත්, අපේ සම්බන්ධය තිබුණටත් වඩා වැඩි කාලයක් තිස්සේ එයාලා ආදරය කරලා තියෙනවා. මට සහතික කරලා කියන්න පුළුවන් එයාට වෙන සම්බන්ධයක් තිබුණා කියලා මට යාන්තම්වත් දැනිලා තිබුණේ නෑ. මං කිසි ම වෙලාවක එයාව සැක කළේ නෑ. ඒ වගේ දෙයක් වෙන්න තියෙන සම්භාවිතාව ගැන මං හීනෙකින්වත් හිතලා බලලා තිබුණෙ නෑ. කන්තෝරුවේදී අපි අපේ සම්බන්ධය රහසක් හැටියටයි තියාගත්තෙ. හැබැයි මං හිතාගෙන හිටියේ හිදෙකි එහෙම කරන්නේ අපේ සම්බන්ධය ගැන දැනගත්තා ම කන්තෝරුවේ අනිත් අය අපහසුතාවයට පත්වෙන එක වළක්වන්න උවමනා නිසා කියල යි. නමුත් දැන් බලද්දි පටන්ගැන්මේ ඉදලා ම මං කිසි ම වෙලාවක එයාගෙ පළමු තේරීම වෙලා ඉදලා නැහැ. මං නිකම් ම නිකම් එයාගෙ කාලෙ ගෙවාගන්න පාවිච්චි වුණ කෙනෙක් විතර යි! මට ඒක යාන්තම්වත් තේරුම් ගියේ නැත්තෙ කොහොම ද? එක්කෝ මං දේවල් තේරුම් ගන්නෙ ගොඩක් හෙමින්. එහෙම නැත්නම්, එයා පුදුම තරම් දක්ෂ විදිහට මට මේ හැමදේම හංගලා!
Details
ISBN
9786245533367
පිටු ගණන (Pages)
212
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review