Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මුහුදු සිංහයා 1

මුහුදු සිංහයා 1

About this book

”අහන්න... ඔයාගෙ ඩයරි එක මං ලඟ..."

“මං දන්නවා...”

"ඔයාට ඒක ගොඩක් වටිනවා කියන්න මං දන්නවා... ඕනෙනම් එන්න...”

"ඔයා ලඟ තිබුණාවේ...”

”බෑ... මට අනුන්ගේ ඩයරි තියාගන්න ඕන්නෑ...”

“එහෙනම් විසිකරලා දාන්න...”

"චාලි...?”

"ඔව්... මට ආය ඕකෙන් වැඩක් නැතිවෙයි...”

"ඒත්... ඒත්...”

"මං එන්නෑ ඕලු... කිව්වනේ එකපාරක්.... මාව අමතක කරන්න...”

"බෑ ඔයා එන්නම ඕනේ... ආවේ නැත්නම්...” "නැත්නම් මොකද...?”

"මං ඔයාව හොයාගෙන එනවා...”

"කොහෙටද...?"

"මුහුද මැද්දට හරි මං එනවා චාලි...”

Details
ISBN
9786245671670
පිටු ගණන (Pages)
424
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: මුහුදු සිංහයා 1

Reviews are published once a member of our team has read them.