Back to Top
මුහුදු සිංහයා 2
Special Price
රු. 1,800.00
Regular Price
රු. 2,000.00
In stock
SKU
muhudu-sinhaya-2-nipu-madushi-wickramasekara-ahas-publishers
''මොන සිටුවේශන් එකක ධාරා ඉන්නවද දන්නෑ... එයා ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලවත් දන්නෑ... ඒත් ආයෙම ආවොත් එන්නෙ ආදරේ හොයාගෙන... ඉන්නවනම් ඉන්නෙත් එයාගේ චලිතව හිතට හයියක් කරගෙන වෙන්න ඇති... එහෙම ගෑනු ළමයෙක්ගෙ ආදරේ මං කොහොමද ආයෙම නොදී ඉන්නේ..... අනේ..... ආයෙම එයා එයිද දෙයියනේ... මේ දේවල් කලින් දන්නවනම් මං චාලි දිහා බලන්නෙවත් නෑ... සත්තමයි...” - ඕලූ
''වේදනාව වැඩියෙන්ම දැනෙන මතක වලට බයේ පැනලා ගිහින් හිතෙන් දුක් විඳ විඳ ඉන්නවට වඩා, ඒ මතක එක්ක අපි ඔට්ටු වෙන්න ඕනේ ඕලු... ඒවා එක්ක අපි හැප්පෙන්න ඕනේ... බය නැතුව දරාගන්න ඕනේ... එක්කො අමාරු වෙලා වෙලා මැරිලා යයි... එහෙමත් නැත්නම් අමාරුවෙන් වුණත් හිත හැදෙයි... හැබැයි එකක්... මැරෙනවට වඩා ඒ හැදෙන හිත ගොඩක් දරුණුයි...” - චාලි
Author | නිපූ මදුෂි වික්රමසේකර - Nipu Madushi wickramasekara (3) |
---|---|
Publisher | අහස් ප්රකාශකයෝ - Ahas Publishers (66) |
ISBN | 9786245671694 |
---|---|
පිටු ගණන | 400 |
දැනට මුද්රණයේ පවතී ද? | මුද්රණයේ පවති - In Print |
Write Your Own Review