Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මුහුණ පෙන්වීම තහනම්

මුහුණ පෙන්වීම තහනම්

කතෘ (Author): Latifa
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
ඇෆ්ගනිස්ථානයේ කෙටි ඉතිහාසයක් ලතීෆා අපට කියයි. පුවත්පත් නැති රූපවාහිනි නැති ගුවන් විදුලියෙන් යාච්ඤා පමණක් ඇසෙන, පින්තූර තහනම්, පොත්පත් තහනම්, බලහත්කාරයෙන් යාච්ඤා කරවන අඳුන් ගෑ කතුනට ඇසිඩ් ප්‍රහාර එල්ලවන කතුනට පාසල්, රැකියා තහනම්, කතුනගේ ලෙඩකට බෙහෙත් ගත නොහෙන, බලහත්කාරයෙන් දැරියන් දුෂණය කරන ගල් ගසා මරාදැමෙන යුගයකි මේ. රහස් පාසල් රහස් සායන සංවිධානය කරන මර්දනයෙන් වියළුණූ බිමක බලාපොරොත්තුවේ බිජුවට ඉසින පීඩනයට එරෙහිව රහසේ පෙළගැසෙන අභිමානවත් මිනිසුන් ද මෙහි අපට හමුවේ.
Details
ISBN
97895515578222
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මුහුණ පෙන්වීම තහනම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.