Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මුතුගල වලව්ව

මුතුගල වලව්ව

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මං අඹ ගෙඩිය කකා කල්පනා කෙරුවෙම මීනච්චට මොනවා වුණාද කියලා. වලි විල්බා පාන්දරම කොහේ හරි ගියා. මැණිකා කුස්සියේ, රාජා පල්ලෙහා වත්තේ. මට හිතුණා ගබඩා කාමරේ පැත්තට ගිහින් බලන්න ඕන කියලා. හොර අඩි තියලා මම ගබඩා කාමරේ පැත්තට ඇවිදන් ඇවිත් බැලුවේ අලුතින් දාලා තියෙන ඉබ්බා දෙස. ඒක කඩලා හරි මට ඕන වුණේ ගබඩා කාමරේ ඇතුළට යන්න. ඇහෙන මානයක කවුරුවත් පේන්න නෑ. මං දන්නවා මේ වෙලාවට මුරකාරයා ඉන්නෙත් වත්ත කෙළවරේ කියලා. ඒ හින්දා බය නැතුව මම රවුමට හදලා තිබුණ ගල්වැටියෙන් තරමක ගලක් ගලවන් උස්සගෙන ආවා.

ISBN
9786245673483
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මුතුගල වලව්ව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.