Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / නාඳුනන තාත්තා

නාඳුනන තාත්තා

About this book

ඔය පුංචි එකාට උණ. එහෙම නේද?" ඒ කතාවෙන් විස්මයට පත් හොවාර්ඩ්. නැහැ දරුවාට වෙහෙසයි. ඒකයි” යි කීවේ ය. මහත ගැහැනිය ඇගේ විශාල කළු දෙනෙතින් හොවාර්ඩ් දෙස බලා සිටියා ය. දරුවාට උණ. ඔහොම උණ නියෙන ළමයෙක් මේ වාගේ දුම්රියක ගෙන යන එක වැරැදියි. ඒක අනෙක් අයගේ ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ” ඇය පැවසුවා ය. මං ඔබට සහතික වෙන්නම් නෝනා දරුවාට උණ නැහැ. ඔබට වැරදිලා එසේ කීවද ෂීලාගේ ශරීර සෞඛ්‍යය ගැන බරපතළ සැකයක් ඔහුගේ සිත තුළ වැඩෙන්නට විය. මේ ගැහැනිය කියන දෙය ඇත්තක් විය නොහැකි ද? දරුවාට අත්තට ම උණ ද? ඇඟත් රස්නෙයි. ළමයින්ගෙ ලෙඩ ගැන මං දන්නේ මොනවා ද? ඔහු දිගින් දිගට ම සිතුවේ ය.

ISBN
9789557012100
පිටු ගණන (Pages)
127
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නාඳුනන තාත්තා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.